තවත් 487කට කොරෝනා.. 23,000 දහස ආසන්නයේ..

November 29, 2020 at 8:02 am | lanka C news
තවත් 487කට කොරෝනා.. 23,000 දහස ආසන්නයේ..

ඊයේ දින තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 487ක් වාර්තා වී ඇත.

ඔවුන්ද සමග මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිත ප්‍රමාණය 22,987 දක්වා ඉහළ යයි

5,052 views

4 Comments to “තවත් 487කට කොරෝනා.. 23,000 දහස ආසන්නයේ..”

  1. Moda Deshapremi says:

    අපි තමයි හොඳටම කරලා තියෙන්නේ!!!!

  2. ක්‍රිමිනල් says:

    කලම්බෝ කින්ග්ස් ,ගෝල් ගැලිඩියේටර්ස්ලට ගැහුවා වගේ කොරොනා අපිට වඩං ,ගහන්නේ වඩං ! මොයින් කාන් වගේ දක්ශ පුහුනුකරුවෙක් වගේ නායකයෙක් අපිට ඉන්න නිසා අපි භය නෑ ශ්‍යාමා ! 😂😂😂😂

  3. Saradiel says:

    සියදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

Main News