තවත් 53ක් කොරෝනා.. සියළු දෙනා නාවුක හමුදාවේ..

May 27, 2020 at 7:36 pm | lanka C news
තවත් 53ක් කොරෝනා.. සියළු දෙනා නාවුක හමුදාවේ..

කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළුන් 53 දෙනෙකු අද දිනයේදී හදුනාගෙන ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1372 දක්වා ඉහළ යයි.

අද හඳුනා ගන්නා ලද සියලුම නාවික හමුදා සෙබළුන් නිරෝධායන සඳහා යොමුකළ සිටියදී හඳුනා ගත් අයයි.

මෙම පිරිස සමගින් කොරෝනා ආසාදිත වූ නාවුක සෙබළුන් ප‍්‍රමාණය 691කි.

262 views
Main News