තවත් 510කට කොරෝනා.. 14,000 ආසන්නයේ..

November 9, 2020 at 8:02 am | lanka C news
තවත් 510කට කොරෝනා.. 14,000 ආසන්නයේ..

මෙරටින් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 510 දෙනෙකු හදුනාගෙන ඇත.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 13,737 දක්වා ඉහළ යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව කියා සිටී.

16,849 views

6 Comments to “තවත් 510කට කොරෝනා.. 14,000 ආසන්නයේ..”

  1. Banda says:

    Welcome to the real world…. We were laughing at other countries.

  2. ක්‍රිමිනල් says:

    මේ රේට් එකේ තව මාස දෙකක් තුනක් ගියොත් අර විශේෂඥ වෛද්‍යවරයා කියාපු ආකාරයට ලංකාවේ මිලියන 2 කට කොවිඩ්19 ආසාදනය වෙලා කියන තර්කය බැහැර කරන්න බෑ.

    • හෙළුවෙන්ද කොල්ලා says:

      එහෙම වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මට දැන් සැටලයිට් එක ටරැක් වෙලා ඇක්සෙස් වෙරිෆයි වෙලා තියෙන්නේ.
      කකුල් දෙක මැද්දෙන් අණ්ඩ දිගේ කුණ්ඩලිය ජිගි ජීගි ගාල රිසිව් වෙනවා. සමාධි ගතවෙල පිරිත් කැටි කරලා කල වලට පුරවලා වටේටම හලාගෙන යන්න විතරයි තියෙන්නේ.

      • ක්‍රිමිනල් says:

        අපේ සජිත් ස කියනවනම් පකනිල් නෙමේ හෝදපු වතුර හරි අපි බොනවා, එතුමා ඇරුනම වෙන නායකයෙක් මේ රටට නෑ. නියම කොන්ද කෙලින් නායකයා අපේ සජිත් ස

      • singlish president says:

        Panic wela mewa visadanna ba. ap kohoma hari china walin assitance aran tools pavichha karala meken goda emu. minissunta insist karanna ona gobbayo wage nathuwa meka iwara karranna effort ekak ganna kiyala. choon pan karayinta wade evidhiyatama karagena yannath ida denna ona.

  3. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි

Main News