තවත් 520කට කොරෝනා…

April 22, 2021 at 6:26 pm | lanka C news
තවත් 520කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයන් 520 දෙනකු අද දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 98570 දක්වා ඉහල යයි.

9,300 views

3 Comments to “තවත් 520කට කොරෝනා…”

  1. Nimal says:

    දැන්වත් අර හංගගෙන ඉන්න සායනික වාර්තා එලියට දාපල්ලා. වැක්සින් ගහපු මිනිස්සු මැරෙනවා අතැරැ ආබාද මොනතරමි එය්ද කියලා කවිරැත් දන්නේ නෑ. ධමිමික මහත්තයාගේ බෙහෙත ලක්ස 30 බිවා අතුරැ අබාද නැ කවිරැත් මැරැනෙත් නෑ, ප්‍රෙපෙසර් නලින් සිල්වා මෙි කතාව බන කියන්නේ වගේ කිවා කබිබෝ එතුමාට අපහාසකලා

    • Jepi buster says:

      කබ්බො නෙවේ බන්, ජෙප්පො අපහාස කලේ.

      ජෙප්පොන්ගෙ රතු තරුව පච බලකායෙන්. ජෙප්පන්ගෙ ප්‍රධාන ආදායම් මාර්ගය පච වැපිරීම.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    සමගිය බලය වේ.

    බයියො, ටොයියො, ජෙප්පො හොයාගත්ත බෙහෙත් 3ම එකතු කරලා එක බෙහෙතක් හැදුව නම් වැඩේ හරි.

    ධම්මික පැණියට කේල ගව මුත්‍ර ටිකක් දාලා, පැකනිල් පෙති බාගයකුත් දාලා දිනකට් තුන් වරක් කෑමට පසු බිවුව නම් ඉවරයි.

Main News