තවත් 936කට කොරෝනා.. 74,000 පනී..

February 13, 2021 at 8:02 am | lanka C news
තවත් 936කට කොරෝනා.. 74,000 පනී..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 936 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 74,056 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,133 views
Main News