තවත් 535කට කොරෝනා.. 48,000 ආසන්නයේ..

January 10, 2021 at 8:02 am | lanka C news
තවත් 535කට කොරෝනා.. 48,000 ආසන්නයේ..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 535 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 47,840 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,845 views

One Comment to “තවත් 535කට කොරෝනා.. 48,000 ආසන්නයේ..”

  1. Hudson says:

    Nandasena Mahadanamuthgthage keruwawa.

Main News