කොරෝනා මරණ 04ක්… තවත් 536කට කොරෝනා.. ආසාදිතයන් 48,000 පනී..

January 11, 2021 at 8:02 am | lanka C news
කොරෝනා මරණ 04ක්… තවත් 536කට කොරෝනා.. ආසාදිතයන් 48,000 පනී..

තවත් කොරෝනා ආසාදිතයන් 03 දෙනෙකු මරණයට පත්ව ඇත.

ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 232 දක්වා ඉහල යයි

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 536 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 48,376 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

9,210 views

2 Comments to “කොරෝනා මරණ 04ක්… තවත් 536කට කොරෝනා.. ආසාදිතයන් 48,000 පනී..”

  1. choon pan says:

    Mari modayek janadhipath unaama oyta wada deyak expect karanna ba. u panik wela, vulnarable wela chandi part daanawa dan.

  2. Ravana parapura says:

    කොරෝනා මරණ නැතිකිරීමට හෙළ ඔසු ලබා දෙමු

Main News