තවත් 939කට කොරෝනා.. 73,000 පනී..

February 12, 2021 at 8:02 am | lanka C news
තවත් 939කට කොරෝනා.. 73,000 පනී..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 939 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 73,105 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

3,221 views