තවත් 538කට කොරෝනා..

December 11, 2020 at 8:02 am | lanka C news
තවත් 538කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 538කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 30613 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

6,168 views

One Comment to “තවත් 538කට කොරෝනා..”

  1. නිශාන්ත වර්ණසිංහ says:

    is Patali sir became as a president we never face such thing like this

Main News