තවත් 955කට කොරෝනා.. 72,000 පනී..

February 11, 2021 at 8:02 am | lanka C news
තවත් 955කට කොරෝනා.. 72,000 පනී..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 955 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 72,166 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

4,455 views

3 Comments to “තවත් 955කට කොරෝනා.. 72,000 පනී..”

  1. Hudson says:

    Laseta kodiya langaai. samaruma thawa dawas 28king.

  2. Hudson says:

    Lakseta kodiya langaai. samaruma thawa dawas 28king.

  3. 226 hedila iwara wenawa nam hondayi wage rata winasayi hemadama merenawa. Kana bona de unta pamanayi aswela pala. Ya. W

Main News