තවත් 704කට කොරෝනා.. 17,000 පනී..
November 16, 2020 at 6:28 am | lanka C news
ඊයේ දිනය තුලදී කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 704 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ සියලු දෙනාම මීට පෙර හඳුනා ගත් රෝගීන් ගේ සමීප ආශ්‍රිතයන් යයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන්ද සමඟ මෙරට වාර්තාවන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 17287 දක්වා ඉහළ ගොස් ඇත.
සජියට බාරදෙමු වැඩේ. උගෙ පකනිල් බෙහෙතතමයි දැන් දෙන්න තියෙන්නේ, ඔන්න පේඩි පෑඩ් සජියෝ කලර්ස් පෙන්නපිය , උඹතමයි දෙයියා
ඒක තමයි යකෝ දෙන්නෙ රෝහල් වල. පොඩ්ඩක් හොයල බලපං.ස ෆේල්ම තමයි
උදේ හවස අසල්වැසියන්ගේ කන්බෙර පලන පීකර් පිරිත් වැඩ කරලා නැහැ වගෙයි
වයිටාගෙ කුණ්ඩලිනී මූට්ටි වලින් පස්සේ කොරොනා වැඩි වෙනවා නේද.
69 lacks no good, 2/3rds no good, 20th no good, Gota no good, now bring Basil the Mr. 10%.
ඒ කියන්නේ ස පේල් ද ? බැසිල් අයියා නැතුව පාස් වෙන්නම බැරිද ?