තවත් 557කට කොරෝනා.. ආසාදිතයන් 44,000 ආසන්නයේ..

January 2, 2021 at 8:02 am | lanka C news
තවත් 557කට කොරෝනා.. ආසාදිතයන් 44,000 ආසන්නයේ..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 557 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 43,856 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,343 views

One Comment to “තවත් 557කට කොරෝනා.. ආසාදිතයන් 44,000 ආසන්නයේ..”

  1. Ravana parapura says:

    සියලු දෙනාට හෙළ ඔසුවෙන් ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News