තවත් 975කට කොරෝනා.. දිනක වැඩිම ආසාදිත ප‍්‍රමාණය එයයි..

February 10, 2021 at 8:00 am | lanka C news
තවත් 975කට කොරෝනා.. දිනක වැඩිම ආසාදිත ප‍්‍රමාණය එයයි..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 975 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 71,211 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

10,164 views

One Comment to “තවත් 975කට කොරෝනා.. දිනක වැඩිම ආසාදිත ප‍්‍රමාණය එයයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා ව්‍යාප්ත වීම වැළැක්වීමට නිසි පියවර නොගෙන රට යථා තත්වයට පත් කිරීමට උත්සාහ දැරීම මගින්, ජනතාවගේ ජීවිත අනාරක්ෂිත තත්වයකට ඇද දැමීමකි…..! එමෙන්ම එමගින් රටේ දියුණුවක් බලාපොරොත්තු වීම විහිලුවක් පමණකි…….!!
    පසුගිය රැල්ල මැඩ පැවැත්වූවා සේ ෙමවර අාරම්භෙය්දී නිසි පියවර ගත්ෙත් නම් ෙම් වන විට නිදහසේ ජීවත් වීමේ හැකියාවක් උදාවී තිබිය හැකිව තිබිණි…..!!!

Main News