තවත් 584කට කොරෝනා.. ආසාදිතයන් 50,000 ආසන්නයේ…
January 13, 2021 at 8:02 am | lanka C news
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 584 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 49,533 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
Start the vaccination s now. Authorize private sector to import. Let the people who can afford pay for the injection. Too much talk..so many discussions and too many jokers.
බ්‍රැන්ඩික්ස් හරහා රටට කෙලවපු හැටි නොහොත් චන්දෙට සල්ලි ඉල්ලගත් රජෙක් රටටකල විනාශය.