තවත් 592කට කොරෝනා.. ආසාදිතයන් 43000 පනී…

January 1, 2021 at 8:02 am | lanka C news
තවත් 592කට කොරෝනා.. ආසාදිතයන් 43000 පනී…

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 592කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 43284 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

3,499 views

2 Comments to “තවත් 592කට කොරෝනා.. ආසාදිතයන් 43000 පනී…”

  1. Saradiel says:

    ආසාදිතයන් 43000 ට ඉක්මන් සුවය පතමු.

  2. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු.

Main News