තවත් 593කට කොරෝනා.. ආසාදිතයන් 40,000 පනී..

December 27, 2020 at 8:02 am | lanka C news

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 593කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 40375 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

2,508 views

One Comment to “තවත් 593කට කොරෝනා.. ආසාදිතයන් 40,000 පනී..”

  1. අජානීය ඉස්කූටර් says:

    කොරෝනාවෙන් මියගිය මුස්ලිම් මිනිස්සුන්ගේ මලසිරුරු වලට කරන දේ ගැන කථාවට අවස්ථාවාදී කැපී පෙනෙන්න උත්සාහා කරන ආගමික පාර්ශව නිසා වෙන්නෙ නැති ගැටළු ඇති වීමයි

Main News