තවත් 622කට කොරෝනා.. ආසාදිතයන් 34000 පනී..

December 16, 2020 at 8:02 am | lanka C news
තවත් 622කට කොරෝනා.. ආසාදිතයන් 34000 පනී..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 688කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 34100 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

4,791 views

One Comment to “තවත් 622කට කොරෝනා.. ආසාදිතයන් 34000 පනී..”

  1. රන්වල says:

    පදුරකට ගැහුවොත් පැණි වෙද්දු ඉසිවරු සීයක් දෙසීයක් විසි වෙනව.එහෙව් රටක මෙහෙම කොරෝනා බෝ වෙන්න මේක නම් ජාතියන්තර කුමන්ත්‍රණ මෙව්ව එකක්.

Main News