තවත් 63ක් කොරෝනාවෙන් මරුට… 16ක් රෝහල් ගත කිරිමට පෙර මිය ගිහින්…

June 13, 2021 at 8:40 am | lanka C news
තවත් 63ක් කොරෝනාවෙන් මරුට… 16ක් රෝහල් ගත කිරිමට පෙර මිය ගිහින්…

තවත් කොරෝනා මරණ 63ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරයි.

ඉන් 16ක් රෝහල් ගත කිරිමට පෙර මිය ගිය අය බවද නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 2136 දක්වා ඉහළ ගොස් තිබේ.

10,767 views

One Comment to “තවත් 63ක් කොරෝනාවෙන් මරුට… 16ක් රෝහල් ගත කිරිමට පෙර මිය ගිහින්…”

  1. Ravana parapura says:

    මුලදීම කොරෝනාවට හෙළ ඔසු ලබා දුන්නානම් මේ අය අදත් ජිවතුන් අතර කනගාටුයි.

Main News