තවත් 633කට කොරෝනා..

October 31, 2020 at 8:03 am | lanka C news
තවත් 633කට කොරෝනා..

ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 633 දෙනකු වාර්තා වී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එම පිරිසද සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 10,000 ඉක්මවා යයි.

මෙරටින් වාර්තාවන සම්පූර්ණ ආසාදිතයන් ප්‍රමාණය 10,424කි.

19,880 views

7 Comments to “තවත් 633කට කොරෝනා..”

  1. කාන්තාර පළඟැටියා says:

    කොරෝනා වගේ වසංගතයක් තියෙන වේලාවක රටක ආර්ථිකය හදන්න යෑම භයානක බව තේරුම් යද්දි සෑහෙන විපතක් වෙලා තියේවි.

  2. yvonne- chula says:

    thank you gota

  3. හැළිගේ ධූම කේතුව says:

    අපිට අපි ගැන හරි ආඩම්බරයි සාන්ත. අපි හරි වෙනස් සාන්ත. කොරෝනා හැදිලා අපි පාරේ මලත් අපේ මහරාජා ඉතුරු උනොත් ඇති.

  4. n.s fasions kurunegala says:

    gota mahathayo oba thuma panditha wedi apita – dan hithena – karagathu gon kama- thank you for controlling corona – hikis

  5. techno vision says:

    gota ahathayo ohe ratama kewa – padithayo dagena – tamanuth padithayek – ara shavendra eka welawata pissek da kiya hithenawa

  6. yvonne- chula says:

    anuwa kanawa dan – meranawa – thank you gotabhya – apita pissu ohewa janapathikalata

  7. ක්‍රිමිනල් says:

    අපිට කෙල වුන්ත් මහරජ පවුල රජකං කලොත් ඒ ඇති අපිට.

Main News