තවත් 655කට කොරෝනා.. ආසාදිතයන් 33000 ආසන්නයේ..

December 14, 2020 at 8:02 am | lanka C news
තවත් 655කට කොරෝනා.. ආසාදිතයන් 33000 ආසන්නයේ..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 655කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 32790 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

4,769 views

2 Comments to “තවත් 655කට කොරෝනා.. ආසාදිතයන් 33000 ආසන්නයේ..”

  1. වයි දිස් කොලවෙරි says:

    බෙහෙත තිබ්බට රටේ උන්ට බොන්න පින නෑ

    • ඩිංගිරි says:

      කිසිම ලෙඩක් නැති උන් පස්සේ හඹාගෙන ගිහින් පරීක්ෂණයක් කොරලා උන්ව ලෙඩ්ඩු කියල හංවඩු ගහන ලෙඩක් ගැන කොරෝනාව එන්න කලින් අහලා තිබුනද? දැන් වැසිකිලියට ගිය වයසක මනුස්සයෙක් කකුල ලිස්සලා බිම වැටිලා ඔලුව වැදිලා මළොත් ඒ මනුස්සයා ලිස්සලා ගියේ කොරෝනාව නිසා හුස්ම ගන්න අමාරුවෙලා කියලා තවත් කොරෝනා මරණයක් කියල ලේබල් එක ගහනවා. දැන් නිවුස් බලනකොට හිතෙන්නේ කොරෝනාවෙන් ඇරෙන්න වෙන මොනම විදියකින්වත් අපේ රටේ මිනිස්සු මැරෙන්නේ නැහැ කියල.

Main News