තවත් 660කට කොරෝනා.. 36,000 පනී..

December 19, 2020 at 8:02 am | lanka C news
තවත් 660කට කොරෝනා.. 36,000 පනී..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 660කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 36047 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

3,865 views

2 Comments to “තවත් 660කට කොරෝනා.. 36,000 පනී..”

  1. Buuwa says:

    අපි තමයි හොඳටම කරේ.. …..

  2. එම්සීසී දියව් says:

    රටේ පාලනය බටහිර වෙද සංගමේ අතේ. ජනාධිපති, අගමැති සහ ජනතාව රූකඩ වෙලා. බටහිරට බනිමින් බටහිර රූකඩලා ඇමෙරිකා ගිවිසුමට එරෙහි වී පිස්සු කෙළිති. බටහිර වෙදාලා කොරෝනා ඒකාධිකාරය තබා ගෙන වැඩේ අල කරද්දී රටම එම්සීසී ඉල්ලන දිනය වැඩි ඈතක නොවේ.