තවත් 668කට කොරෝනා.. ආසාදිතයන් 41,000 පනී..

December 28, 2020 at 8:02 am | lanka C news
තවත් 668කට කොරෝනා.. ආසාදිතයන් 41,000 පනී..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 668කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 41048 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

4,331 views

3 Comments to “තවත් 668කට කොරෝනා.. ආසාදිතයන් 41,000 පනී..”

  1. බන්ඩා says:

    කොරෝනා අස්සේ මහන්සි වී ස්ව උත්සාහයෙන් තම ආර්තිකය සරැ කර ගන්නා රජයේ සේවකයින් මම දකිනවා. ඒවගේම වියදම් වැඩි කරගෙන නයට ඉල්ලා ගෙන එන අයත් දකිනවා.

  2. බන්ඩා says:

    කොරෝනා අස්සේ මහන්සි වී ස්ව උත්සාහයෙන් තම ආර්තිකය සරැ කර ගන්නා රජයේ සේවකයින් මම දකිනවා. ඒවගේම වැඩට නොගිහින් පඩි පිට ගෙදර ඉදන් කාලා බීලා පාටි දමලා වියදම් වැඩි කරගෙන නයට ඉල්ලා ගෙන එන අයත් දකිනවා.

  3. Boris says:

    OMG! Everyday we hear infected cases are on the rise, and by 400, 500, 600 & so on… Why not decide a 3 to 4 week countrywide curfew & arrest the situation completely, rather than waiting to see the swell in numbers?

Main News