කොරෝනා මරණ 04ක්… 250 පනී… තවත් 670කට කොරෝනා…

January 15, 2021 at 8:02 am | lanka C news
කොරෝනා මරණ 04ක්… 250 පනී… තවත් 670කට කොරෝනා…

ඊයේ දිනය තුල තවත් කොරෝනා මරණ 04ක් මෙරටින් වාර්තා වී ඇත.

ඒ සමගම මෙරට මිය ගිය ප‍්‍රමාණය 251 දක්වා ඉහල යයි.

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 670 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 50,889 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

9,681 views

3 Comments to “කොරෝනා මරණ 04ක්… 250 පනී… තවත් 670කට කොරෝනා…”

  1. Hudson says:

    Hiki, Hiki… mama korapu hati.

  2. ක්‍රිමිනල් says:

    පකනිල් පෙති දුන්න නම් ඉවරයිනේ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  3. Susantha says:

    ලෝකෙන්ම දෙවෙනි තැන නේහ්.. සින්ගප්පූරුවෙ මලේසියාවේ කොරපු හැටි නෙමේ මම කොරපු හැටි හෙහ් හෙහ් හෙහ්

Main News