තවත් 674කට කොරෝනා…

April 27, 2021 at 6:55 pm | lanka C news
තවත් 674කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයන් 674 දෙනකු අද දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 103,050 දක්වා ඉහල යයි.

7,683 views

8 Comments to “තවත් 674කට කොරෝනා…”

  1. Love nature says:

    කොරෝනාවේ මිතුරා මත්පැන් /,දුම්වැටි ./මත්කුඩු

    • Ramesh says:

      ඉන්දියාවේ කුම්බමේලා සැණකෙලිය නිසා කෝවිඩ් වැඩි කරගත්තා වගේ. අපේ අයත් ඉල්ලං [අවුරුද්ද] කෑවානේ. මට මතක් වෙන්නේ “මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය” කවිය

    • මාක්ස්වාදී ජෙප්පා says:

      කොරෝනාවේ සතුරා පැකනිල් කේරල ගව මුත්‍ර

  2. Sunil says:

    Yesterday Satakaya boasted that Corona was managed well and under control.

    • Dreamer says:

      You know when some people getting old they tend to day dream a lot. I mean a lot 😂

    • dev says:

      ow eka hondata manage karanawa me anduwa

      yamayan hitiyan melahakata raten bagekata hadika. un kiyawi loka mattame ewa apita palanya karanna baa kiyala

  3. Haramanis says:

    All politicians of all colours are ruining the country. We are fed up of this country. Best option is to aim at sending our children overseas. They have no future as this country is daily moving towards destruction.

  4. කොතළාවල​ says:

    සමහර අයතන ප්‍රධානීන්ට වඩා වැදගත් වෙන්නේ ලකුණුදාගැනීම​. රත්මලාන පැත්තේ විශ්වවිද්‍යාලයක විභාගත් පවත්වනවා අවධානම නොතකා. සමහර ළමයි පොසිටිව්, ඒත් ගානක් නෑ…

Main News