තවත් 68කට කොරෝනා.. බන්ධනාගාර පොකුර 500 පනී..

November 17, 2020 at 12:00 pm | lanka C news
තවත් 68කට කොරෝනා.. බන්ධනාගාර පොකුර 500 පනී..

තවත් කොරෝනා ආසාදිතයන් 68 දෙනෙකු බන්ධනාගාර වලින් වාර්තා වී තිබේ.

ඔවුන් ද සමග මෙරට බන්ධනාගාර වලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 506ක් දක්වා ඉහළ යයි.

7,286 views

4 Comments to “තවත් 68කට කොරෝනා.. බන්ධනාගාර පොකුර 500 පනී..”

  1. නවිඳු says:

    සර් චාටර් නෑ…………………!

    සර් තමයි හොඳටෝම කරේ 🏆

    • ක්‍රිමිනල් says:

      හැමෝටම පකනිල් දුන්න නම් වැඩේ ගොඩ.

  2. හුළං බොකන ගේ කුමාරි says:

    ස ට විතරයි මේක පුළුවන්. කොරෝනා සමාජ ගතවී නැහැ තාම. තැනින් තැන හමුවෙන පොකුරු පමණයි. ස ගේ පුරෝහිත තුමා තත්ත්වය හොදින් පාලනය කරනවා. මැරුණත් මැරෙන්නේ ඉතා සුළු පිරිසක් එකත් කොරෝනා නිසා නොව වෙනත් නිදන් ගත රෝග නිසා. මැරෙන අයත් තම නිවාස වලම මරණය ට පත්වීම ඉතා හොඳ තත්වයක්. ඇත්තෙන්ම මේක ඉන්න හිතෙන රටක් අම්මපා.

    • ක්‍රිමිනල් says:

      සජී ස’ හිටිය නම් පකනිල් දීල බේර ගන්නවා.
      හදුන් ස’ ආව නම් ගව මුත්‍රා දීල බේර ගන්නවා.