තවත් 697කට කොරෝනා.. ආසාදිතයන් 30000 පනී…

December 10, 2020 at 8:02 am | lanka C news
තවත් 697කට කොරෝනා.. ආසාදිතයන් 30000 පනී…

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 694කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 30072 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

5,344 views

One Comment to “තවත් 697කට කොරෝනා.. ආසාදිතයන් 30000 පනී…”

  1. Hudson says:

    Ko yako Mason baas paniya?