තවත් 703කට කොරෝනා.. 28,000 පනී..

December 8, 2020 at 8:02 am | lanka C news
තවත් 703කට කොරෝනා.. 28,000 පනී..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 703කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 28580 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

8,818 views

3 Comments to “තවත් 703කට කොරෝනා.. 28,000 පනී..”

  1. ආගමික ශබ්ද දූෂණය එපා says:

    මහ පාන්දර සහ හවස් වරුවේ අහල පහල මිනිසුන්ගේ කන් පලන පීකර් කවිබණ , පීකර් පිරිත් දමන ” ජරා සිරිත” දැන්වත් නතර කරන්න. “මෝඩ ලවුඩ්ස්පීකර් භාවිතාව” මීට අවුරුදු 30-40 කට කලින් මෙහෙම තිබ්බෙ නෑ. දැන් මේක රටට කරදරයක්. මිනිස්සුන්ට හිරිහැරයක්.. අවිහිංසාවාදී දහමටත් පටහැනියි. මේ සරල දේ තේරුම් ගන්න බැරි අය කොහොමද නිවන් අවබෝධ කරගන්නේ ???

  2. Hudson says:

    Though SL cant beat india in cricket, there is a good chance they will beat them in corona scores compare to the population. Respect Sir anyway.

  3. ක්‍රිමිනල් says:

    අර මේසන්බාස්ගේ ඩයටරි සප්ලීමන්ට් එක ගන්න බෛයො පොලීමේ ,හෙට අනිද්දා වෙනකොට කොවිඩ්19 නැත්තටම ,නැතිවෙනවා…😏

Main News