තවත් 713කට කොරෝනා… ආසාදිතයන් 52,000 පනී…

January 17, 2021 at 8:02 am | lanka C news
තවත් 713කට කොරෝනා… ආසාදිතයන් 52,000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 713 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 52,313 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

4,853 views

One Comment to “තවත් 713කට කොරෝනා… ආසාදිතයන් 52,000 පනී…”

  1. ඔඩ්ඩි යකා says:

    කෝ බොලව් පැණි වෙළෙන්දෝ, සිසිර ජයකොඩි මහතා චන්න ජයසුමන මහතාල මහා ලොකුවට කතාකල පැනි වෙළෙන්දෝ, උන් ට කොරෝනා හැදිලා මැරිලා ගිහින්ද