තවත් 724කට කොරෝනා.. ආසාදිතයන් 57,000 පනී..
January 24, 2021 at 8:03 am | lanka C news
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 724 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 57,587 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
Meke credit ekath nande ta yanna ona neda???🤑🤑🤑🤑🤑🤣🤣🤣🤣😇😇😇😇😇😇😇👏👏👏👏
රෙස්පෙක්ට් සර්.තැන්ක්ස් දිලිතයියෙ.