තවත් 717කට කොරෝනා.. ආසාදිතයන් 53000 පනී…

January 18, 2021 at 8:02 am | lanka C news
තවත් 717කට කොරෝනා.. ආසාදිතයන් 53000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 717 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 53,076 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

5,208 views

One Comment to “තවත් 717කට කොරෝනා.. ආසාදිතයන් 53000 පනී…”

  1. wijebahu says:

    enna tahleta kiyamu, wadakarana weeraya……

Main News