තවත් 762කට කොරෝනා.. ආසාදිතයන් 32000 පනී..

December 13, 2020 at 8:02 am | lanka C news
තවත් 762කට කොරෝනා.. ආසාදිතයන් 32000 පනී..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 762කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 32135 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

4,098 views

3 Comments to “තවත් 762කට කොරෝනා.. ආසාදිතයන් 32000 පනී..”

  1. ක්‍රිමිනල් says:

    අර පැණිය දුන්නනං අහවරයි නේ.

  2. Pohotuva says:

    Give pani for all affected.

  3. පු u කේ ඉරාජ් says:

    රෑට බොමු අපි පකනිල් පකනිල් පකනිල් පෙති ගැනලා.
    ඊට නරකද කොරෝනා පැණියත් පැණියත් දිය කොරලා..//

    නෑ නෑ නෑ නෑ…
    පකනිල් හොද ණෑ සජී අය්යේ..
    පපුවට හොඳ නැතෝ.
    පකනිල් හොද නැතෝ.

    රෑට බොමු අපි පකනිල් පකනිල් පකනිල් පෙති ගැනලා.
    ඊට නරකද කොරෝනා පැණියත් පැණියත් දිය කොරලා..//

    නෑ නෑ නෑ නෑ පැණියත් හොඳ නැහැ සුමනෝ..
    හිටගෙන බඩ යනෝ..
    පැණියත් හොද නැතෝ…

    😂😂😂😂😂😂

Main News