තවත් 792කට කොරෝනා..

December 12, 2020 at 8:02 am | lanka C news
තවත් 792කට කොරෝනා..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 792කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 31375 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

6,644 views
Main News