තවත් 787කට කොරෝනා…

January 23, 2021 at 8:02 am | lanka C news
තවත් 787කට කොරෝනා…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 787 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 56,863 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

4,034 views

One Comment to “තවත් 787කට කොරෝනා…”

  1. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු.

Main News