තවත් 969කට කොරෝනා…

April 23, 2021 at 6:49 pm | lanka C news
තවත් 969කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයන් 969 දෙනකු අද දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 99691 දක්වා ඉහල යයි.

23,920 views

16 Comments to “තවත් 969කට කොරෝනා…”

  1. " ලවුඩ්ස්පීකර් පිරිත් නම් මේ පාර එපා " says:

    මේ වතාවේවත් පාඩුවේ කණක් ඇහිලා ඉන්න දෙන්න

    • සිංහල බන්ඩා says:

      අවුරැද්දෙ දවස් 365 හේම දවසට පස් සැරයක් හූටර් දා ගෙන හැ පල්ලියකම අල්ලට යාඤා කරන බව දන්නවද?

    • buwa says:

      මුලු ලොකෙම මේ වනකොට වියප්ත වන කොනොරා රොගය රතන සුත්‍රය පිරිත් බලෙන් තුරන් වේවා සියලු ලොක වසි සියලු දෙනට බුදුසරණයි.

    • " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

      ගිය වතාවේ ලවුඩ්ස්පීකර් පිරිත් , කුණ්ඩලනී කළගෙඩි , ධම්මික පැණිය තිබ්බා..
      මේ වතාවේ මොනවා තියේවිද මන්දා

  2. වයි දිස් කොලවෙරි says:

    මෙච්චර කොවිඩ් පැතිරිලා.

    1%කේ බුද්ධිමතුට තියෙන ප්‍රශ්ණ මැයි පෙලපාලි තහනම් කිරීම.

    • catseye says:

      “අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසන” බුද්ධිමතුන්ගේ සංසදයට අයත් ..වයි දිස් කොලිවරී වර්ගයේ බයිසන්ලා ……………
      (කියපු එක තේරුනාද මන්ද )

      • වයි දිස් කොලවෙරි says:

        තාම අශ්වයා ගියේ නෑ. අච්චර කෙල වෙච්ච ඉන්දියාව වත් තාම අශ්වයා ගියා කියල හිතන්නෙ නෑ. කොහොම හරි පාලනය කරගන්න බලන්නෙ.

        ලන්කාවට කෙල වෙනව නම් කෙල වෙන්නෙ රිනාත්මක – පසුගාමී චින්තනයක් තියෙන හිපාටුවො නිසා.

        බැරි වෙලා වත් අවුරුද්ද තහනම් කලා නම් බලාගෙන තිබ්බ ජෙප්පොයි, ටොයියොයි නටන නැටිල්ල.

  3. Lushan says:

    Dan okkoma covid gana Katha kara kara paaduwe inna one..hode….cancer polthel.gas mila..paasku praharaya..sinhraga kapeema..okkoma amathakawelane…Dan moda baiyo Corona ganangkara kara idi…

  4. kamal says:

    රතන සූත්‍රයේ බලයෙන් සියලු දෙනා සුවපත්වේවා. දෙවියන් ගේ රැකවරණ ලැබේවා🙏🙏🙏, දිනපතා අපි ඇහුම්කන් දෙන මේ අති විශිශ්ඨ ධර්ම දානයේ අපමන පින් අනුමෝදන් වේවා!

  5. රොකට් පුරෝහිත පුතා says:

    මට දුක ගම්මැද්දේ ගිහින් නාහෙන් අඬන එක නවතින එකට. අපරාදේ සාඩින් බයියෝ සෙට් එක.

    • සාඩින් බයියා says:

      උබට දුක නම් ඉතින් එකම බෙහෙතයි තියෙන්නෙ. දුකට පුන් ගහ ගහ ගනින් ජෙප්පා.

    • Hudson says:

      Sir Fail. His golayss said corona would be finished in 3 months.

  6. opps says:

    ඇයි මිනිස්සු මැරිලා රොගය බෝ වෙලා යද්දී මෙ හෙලයන්ගෙ බේත් නොදැන්නෙ

  7. Rawana says:

    කො වි ඩ් 1 9 වෛරසයට එරෙහි නිෂ්පාදිත සහ ආයුර්වේද සුත්ර කමිටුව මගින් අනුමත ඖෂධීය “EPIREPIES” ඔබට අම්බලන්ගොඩ අළුත්වල, ලංකාපුර වෙද මැදුරෙන්, නිට්ටබුව අලෙවිසැලෙන් සහ අනුරාධපුර අලෙවිසැලෙන් ලබා ගත හැකිය.
    Call :- 091 7914202 / 075 9874223/ 077 8580474
    C O V I D 19 Prevention Medicine
    #”EPIREPIES” Is a Natural Herbal Medicine Containing The Extract Of Timeless Medicinal Herbs. It aids the body In curing ailments such as phlegm, dry cough , shortness of breath runny nose and pulmonary fibrosis. This natural formulation Especially Capable of Boosting The immunity system to help prevent coronavirus This herbal medicine is suitable children older people and pregnant women alike.

    • SKF says:

      අරක්කු කාලක් ගහනවට වඩා, ඔය බෙහෙත් කාලක් ගැහුවොත් අනිවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා.

Main News