තවත් 798 කට කොරෝනා.. ආසාදිතයන් 29,000 පනී..

December 9, 2020 at 8:02 am | lanka C news
තවත් 798 කට කොරෝනා.. ආසාදිතයන් 29,000 පනී..

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 797කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 29378 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

11,445 views

4 Comments to “තවත් 798 කට කොරෝනා.. ආසාදිතයන් 29,000 පනී..”

  1. ආගමික ශබ්ද දූෂණය එපා says:

    අසල්වැසියන්ගේ කන් පැලෙන විධිහට ලවුඩ්ස්පීකර් බැඳගෙන උදේ හවස පිරිත් කවි බණ දැම්මට වැඩක් වෙන්නෙ නෑ…
    කන්ට නැතිකමට මහණ උනු තක්කඩි හැත්ත තමා ලවුඩ්ස්පීකර් බැඳන් වටපිටාවේ මිනිස්සුන්ට කරදර කරන්නේ. බුදුපියාණන් වහන්සේගේ සැබෑ බුද්ධ පුත්‍රයන් ඒ වගේ හිරිහැරකාරී සහ මනස්ගාත වැඩ කරන්නෙ නෑ

  2. කැප්පෙටිපොළ says:

    බටහිර වෛද්‍ය විද්‍යාව කොහොමද ගුරුදෙව් අරුපයත් එක්ක සම්බන්ධ කරන්නෙ
    පුතේ ඒ සදහා එන්සයිම වර්ග ගැන නෙවෙයි හෝමන වර්ග 26ක් ගැන හිතන්න කියන්න. ද්වේෂය ඇති විට හෝමෝන වර්ගයක්ද මානය ඇතිවිට තව හෝමෝන වර්ගයක්ද. චෛතිසික 53ට හෝමෝන වර්ග 53ක් තියෙනවා. බටහිර වෛද්‍ය විදයාවේ හදුනාගෙන තියෙන්නෙ හයයි. නමුත් තව 47ක් තියෙනවා. ඒ හින්දා මම කියන්නෙ හෝමෝන 22ක් හදුනාගෙන තියෙන දේශිය වෛද්‍ය විදයාවේ ඇසුර ඔනේ.

    • ක්‍රිමිනල් says:

      පැය විසිහතරෙම ගංජා ගැහුවහම ඔහොම වෙනවා.😏

  3. Cj says:

    What happened to White MatiKala? Why nobody assess the situation before and after Mati kala

Main News