තවත් 848කට කොරෝනා… ආසාදිතයන් 63,000 පනී..

January 31, 2021 at 8:02 am | lanka C news
තවත් 848කට කොරෝනා… ආසාදිතයන් 63,000 පනී..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 848 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 63,293 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,287 views

2 Comments to “තවත් 848කට කොරෝනා… ආසාදිතයන් 63,000 පනී..”

  1. Hudson says:

    Mama koropu hati reddhapallen wakkeranawa🤣🤣🤣

  2. kamal says:

    බමුණු පැලැන්තිය සහ අධිකරණය
    බලය තියෙන්න ඔනේ වැඩය ක්‍රියාත්මක කරන කෙනාට නැතිනම් ප්‍රායෝගිකව එය කරන කෙනාටයි. ක්‍රොන්ත්‍රත් නිතියට පමණක් ජාතිකව හා අන්තර් ජාතිකව ජුරි සභාවක් අවශ්‍ය වේ එය පොලිසියේ පිහිටවන සිවිල් පොලිස් නිළධාරින්ට කල හැක. අනිත් සියලුම නඩු ග්‍රාමසේවකයන්ට දිසාපතිට හා නගරාධිපතිට පාර්ලිමේන්තුවට හා ජනාධිපතිට විසදිය හැක.ඒ අයට අධිකරණ බලය දිය යුතුයි. වැඩිම බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට නෙවෙයි ජනාධිපතිට හෝ රජුට මෙය සිංහල නිතියයි. අපරාධ නඩු පොලිසියට විසදිය හැක. මේ නිතියේ තියන ප්‍රශ්නය හරි උග්‍රයි. බමුණු කුලයක් අපට එපා නමෝ බුද්ධාය.

Main News