තවත් 85කට කොරෝනා.. අදට 348යි..

October 25, 2020 at 9:55 pm | lanka C news
තවත් 85කට කොරෝනා.. අදට 348යි..

තවත් කොරෝනා ආසාදිතයන් 85 දෙනෙකු හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඒ සියලු දෙනා දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බවයි.

මේ සමග අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති නව ආසාදිතයන් පිරිස 348 ක් දක්වා ඉහළ යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

11,791 views

3 Comments to “තවත් 85කට කොරෝනා.. අදට 348යි..”

  1. Red sea says:

    බටහිර වෙදකමේ වෛරස් රෝග වලට ප්‍රතිකාර නැහැ. නමුත් පිදුරුගොඩේ ලැගපු බල්ලා වගේ හෙලවෙදකමින් කොරොනා සුවකරන්න නොදෙන සෞඛ්‍යය අමත්‍යංශය රටේ කොරොනා පැතිරීමට වගකියන්න ඕන.

  2. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි