තවත් 864කට කොරෝනා.. ආසාදිතයන් 64,000 පනී…

February 1, 2021 at 8:02 am | lanka C news
තවත් 864කට කොරෝනා.. ආසාදිතයන් 64,000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 864 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 64,157 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,814 views

One Comment to “තවත් 864කට කොරෝනා.. ආසාදිතයන් 64,000 පනී…”

  1. ක්‍රිමිනල් says:

    යකෝ මෙච්චර කියලත් මුන්ට පැකනිල් දෙන්න බැරි උනානෙ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

Main News