තවත් 90කට කොරෝනා..

July 12, 2020 at 4:40 pm | lanka C news
තවත් 90කට කොරෝනා..

කොරෝනා වෛරසය ආසාධිත තවත් පුද්ගලයන් අනු දෙනෙකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඉන් 76 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයට මාරුකර යවන ලද රැුදවියන්ය.

සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2605 දක්වා ඉහළ යයි.

47,411 Viewers

13 Comments to “තවත් 90කට කොරෝනා..”

  1. Modaya says:

    Kawda me 14 dena ? Koi palath walinda ?

  2. Boo says:

    සුද්දන්ගේ වහලුන්ට මාර සොමියක් ගිහින් තියෙන්නේ.
    අසූචි කාගෙන පරාදවෙන එක වලක්වන්න මොන ක්‍රමෙකින්හරි රටට කොරෝනා බෝ කරන්න ඕනේ. අර පාහර ඇමරිකන් එම්බසි බල්ලා වගේ උන් රට ඇතුලට විස බීජ ගෙනෙල්ලා පතුරවනවා.
    වහල්ලු කියයි අනේ සුදු මහත්තුරු එහෙම නෑ කියලා.
    කොහොමහරි දුර්වල ආණ්ඩුවක් පත්කරගත්තොත් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඉඩ නොදී තියාගන්න පුළුවන්. එතකොට ආයේ දවසක MCC වගේ එකකින් ආපහු රට දෙකට තුනට කඩලා සුද්දන්ට පාවලා දෙන්න වහලුන්ට පුළුවන්.

Main News