තවත් 158කට කොරෝනා…

April 7, 2021 at 2:10 am | lanka C news
තවත් 158කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 158 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 93,653 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,390 views

2 Comments to “තවත් 158කට කොරෝනා…”

  1. Ravana parapura says:

    මුලින්ම ජනතාවට හෙළ ඔසු ලබා දුන්නානම් කොරෝනා අපේ රටින් තුරන් වෙලා දැන් වත් ඇස් ඇරියොත් හොදා.

    • Vibheeshana says:

      ලබ්බ තමයි. උඹේ හෙලු ඔසුව ගහ ගනින් පුපේ.

Leave a Comment

Main News