තවත් 215කට කොරෝනා..

March 30, 2021 at 8:02 am | lanka C news
තවත් 215කට කොරෝනා..

තවත් කොරෝනා ආසාදිතයින් 215 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 92,349 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,782 views
Main News