තවත් 122කට කොරෝනා…

April 5, 2021 at 8:02 am | lanka C news
තවත් 122කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 122 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 93,418 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,369 views

One Comment to “තවත් 122කට කොරෝනා…”

  1. Ravana parapura says:

    මෙයට එකම පිළියම හෙළ ඔසු පමණයි. දැන්වත් ඇස් අරින්න

Main News