තවත් 135කට කොරෝනා..

April 4, 2021 at 8:02 am | lanka C news
තවත් 135කට කොරෝනා..

තවත් කොරෝනා ආසාදිතයින් 135 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 93,335 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,204 views
Main News