තවත් 99කට කොරෝනා…

April 15, 2021 at 2:17 am | lanka C news
තවත් 99කට කොරෝනා…

තවත් කොරෝනා ආසාදිතයින් 99 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 95,719 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,583 views
Main News