තවදුරටත් මහ වැසි…

May 27, 2017 at 3:00 pm | lanka C news
තවදුරටත් මහ වැසි…

ශ‍්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශයනට තව දුරටත් තද වැසි හා සුළං ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

වැසි තත්වය මදක් අඩු වුවත් ඉදිරියේදි බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම පළාත්වලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි යයිද දෙපාර්තමේන්තුව කියයි.

එන මස මුල් සතිය දක්වාම වැසි තත්වය පවතිනු ඇතැයිද දෙපාර්තමේන්තුව පවසයි.

82 views

One Comment to “තවදුරටත් මහ වැසි…”

  1. Kosala says:

    සිවුරට අත තියල උන සාපය විය හැකියි.

Main News