තව්හිද් ජමාත් හා ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් සංවිධාන තහනම් කෙරේ..

April 27, 2019 at 8:09 pm | lanka C news
තව්හිද් ජමාත්  හා ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් සංවිධාන තහනම් කෙරේ..

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප‍්‍රකාරව ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තව්හීඞ් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei Millathu Ibraheem- JMI) සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.

ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම කි‍්‍රයාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත.

මෙරට කි‍්‍රයාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල කි‍්‍රයාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතය.

– ජනාධිපති මාධ්‍ය අංශය

49 views

15 Comments to “තව්හිද් ජමාත් හා ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් සංවිධාන තහනම් කෙරේ..”

  1. අනීමා රුමිල්ලා says:

    NGO බත් බැලයො තවම සද්ද නෑ…..

  2. Saradiel says:

    Mr, President ,its a great decision ..Thank you
    When you make the right decision, it doesn’t really matter what anyone else thinks.

  3. Samarakoon says:

    Great! Better late than never.

  4. Ratawesiya says:

    Ehema thahanam karanne kohomada, ayi Hisbulla kiyuwe NJT bomba prahara walata sambanda natha kiyala. Sampoornayen weradi wedak.

  5. Ruwani says:

    Sure karanna පුළුවන් da? Burkawa තහනම් kala wage

  6. Rohantha says:

    Ehenam thahanam karanna be kiwwe ai

    • kawinda says:

      samalayanta nam behe thamai malli.

    • harsha says:

      තහනම් කරලා තියෙන්නේ හදිසි නීතිය යටතේ.

    • ලපය says:

      තාම තහනමි කර නැත ඉදිරියේදි කරන්න බලාපොරොත්තුවේ හරියට මාධෟ නිවේදනය කියවා බලන්නන

  7. Razor says:

    How do they call it a “National” organization? This could mislead international community thinking it is a national organization accepted by the Sri Lankan Government,
    Government should not call it a National something.

  8. Malcam says:

    Thrasta sanwida thanam kalatuthy. Namurh samanya muslim janathawa ha owunge sanskruthika angayanta apa wenaskam nokala yuthy. Ese kirimen siduwanne owun thrasta sanwidana ha ekathuweemay. Sahajeewanaya itha wedagath awasthawaka apa sitimu

  9. Citizen says:

    Bann shariya law, shariya schools and universities, marraiges of under age muslim girls, burqa, other illegal muslim groups and many more those against the law of the country.

  10. Asaranaya says:

    තව්හීඩ් නමින් ඇති සියලු සංවිදාන වහාම තහනම් කල යුතයි. ඔවුන් සියල්ල අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.

Main News