තවුහිද් ජම්මාත්ට පල්ලි 400ක් හදන්න මුස්ලිම් කටයුතු ඇමති හලීම් අනුමැතිය දීලා…- දයාසිරි ප‍්‍රබල හෙලිදරවුවක

April 30, 2019 at 3:00 pm | lanka C news
තවුහිද් ජම්මාත්ට පල්ලි 400ක් හදන්න මුස්ලිම් කටයුතු ඇමති හලීම් අනුමැතිය දීලා…- දයාසිරි ප‍්‍රබල හෙලිදරවුවක

තවුහිද් ජම්මාත් සංවිධානයට මෙරට තුල පල්ලි 400ක් ඉදිකිරීම සදහා මුස්ලිම් කටයුතු ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා විසින් ලබා දී ඇති බව ශ‍්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ම එම සංවිධානයට මුදල් ආධාර දී ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ශ‍්‍රීලනිප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

25 views

5 Comments to “තවුහිද් ජම්මාත්ට පල්ලි 400ක් හදන්න මුස්ලිම් කටයුතු ඇමති හලීම් අනුමැතිය දීලා…- දයාසිරි ප‍්‍රබල හෙලිදරවුවක”

  1. sathya says:

    Ah, you see? I told you by commenting

  2. CAT says:

    මුස්ලිම් කටයුතු ඇමති හලීම් වහාම අත්අඩංගුවට ගත යුතුයි ..නිතිය කාටත් පොදු විය යුතුයි
    පල්ලි 400 හදන තුරු ඉස්ලාම් අන්තවාදය අපේ රටේ මේ තරම් ව්‍යාප්ති වනතුරු ජනපති අගමැති සහ යහපාලන මැති ඇමතිලා නිදිද ?
    කරුණාකර ජනපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර යන්න ..රටේ ජාතික ආරක්ෂාවට තර්ජනය සිදුවීම් වලට අනුබල දුන් ආණ්ඩුවක් අපේ රටට අවශ්‍ය නැහැ
    මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා මේ පිලිබදව ජනතාව දැනුවත් කිරීම ගැන අපේ ස්තුතිය

  3. john the baptice says:

    මුස්ලිම් ආගම සුදුසු මැද පෙරදිග රට වලට පමණි මෙය කාන්තාර වැසියන්ගේ ආගමක් නිසා

  4. Habeeb Jamaldeen says:

    Gala thibbada ?

  5. one shot says:

    මේ කථාව ඇත්ත වෙන්න පුලුවන්,ඒත් ඒක කියන කෙනා ගැන ජනතාවගේ විශ්වාශයක් නැහැ.

Main News