තවුහිද් ජමාත් ලේකම්ට හිරබත්.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

November 16, 2016 at 6:48 pm | lanka C news
තවුහිද් ජමාත් ලේකම්ට හිරබත්.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාෂික් රෆයිඩීන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

බුදු දහමට සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අපහාස කරමින් මෙම පුද්ගලයා විසින් විවිධ ප‍්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැර ඇති බවත් ඉන් ආගමික නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ ඇති බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොළිසිය කියා සිටියේය.

83 views

8 Comments to “තවුහිද් ජමාත් ලේකම්ට හිරබත්.. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..”

  1. somapala says:

    ඕවට රැවටෙන්න නම් එපා. තවත් ප්‍රෝඩාවක්.

  2. lion says:

    ජනාධිපතිවරණයේදී තම සංවිධානයේ සහාය පොදු අපේක්‍ෂක සිරිසේන මහතාට ලබා දෙන බව තව්හිත් ජමාත් සංවිධානය පවසයි.

    කාත්තන්කුඩියේදී මාධ්‍ය අමතමින් එම සංවිධානයේ ප්‍රධානී සහ්රාන් මවුලවි කියා සිටියේ බොදු බල සේනාවට විරුද්ධව රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් සිරිසේනට සහයෝගය දැක්වීමට තීරණය කල බවයි.

  3. Kolitha says:

    Muu aagam waadiya…..wigneshwaram athulu koti hathikare jaathiwaadaya pathuranawa….policiya unwa dakke nadda?

  4. SARADEIL says:

    Send this bugger to Tamil nadu ……Don’t let him to stay in our Country ..He is Fanatic jihad terrorist he is dangerous to our society ( Jihad is evil )

  5. CAT says:

    තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාෂික් වහාම ලංකාවෙන් පිටමන් කලයුතුයි ඔහුගේ පුරවැසිභාවය අහෝසිකළ යුතුයි
    ඔහු අපේ රටේ සිංහල බෞද්ධයින්ට පමණක් නොව සියලුම අන්‍ය ආගමිකයින්ට තර්ජනයක් අනතුරක් ..
    He is a member of ISIS… it is very dangerous…ISIS sees “anyone who is not one of them ” as the enemy..
    .This is extremely dangerous.

  6. sirisena says:

    සංවිධානයවී එකතුවී ගෙන සිහල බලය අඩපන කරන්න සිරාගේ රනිල්ගේ රැගපෑම් සිරා ඔය පාහරයට සම්මානයකුත් දුන්නා බලයට එන්න උදව් කල හැම එකාටම සිංහලය බුදු දහම පාවාදෙනවා මුන්

  7. dhathusena says:

    මෙය තවත් කතාවක පිටපතක්…..ජනතාවගෙන් ගිලිහීයන ප්‍රසාදය නැවත හරවා ගැනීමේ පළමු පියවරයි…තවත් නොබෝ දිනකින් විග්නේශ්වරන් හෝ සුමන්තිරනුත් අත් අඩන්ගුවට පත්වෙන්න පුලුවන්…..බොහෝ අය සිරගත වෙන්න පුලුවන්…..මේ සැලැස්ම ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීමට තමයි පැරනි සිර කුටි නැවත ප්‍රතිසන්ස්කරනය කළේ.

  8. උකුස්සා says:

    බුදු දහමට සහ ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාෂික් විසින් කල කරන අපහාස අපි තරයේ හෙලා දකිමු ..මොහුට විරුද්ධව නිතිය ක්‍රියා කිරීම ගැන අපි සතුටු වෙමු ..
    ඔහු අපේ රටින් පිටමන් කල යුතුයි..
    තවුහිද් ජමාත් සංවිධානය වහාම තහනම් කල යුතුයි …..රටවැසියනි ඒ සදහා කටයුතු කරව්
    සිංහල බෞද්ධයිනි..මේ අහපල්ලා බොලව්!!!බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමිවෙමින් තිබේ, බෞද්ධයෝ තවමත් මර නින්දේ.බෞද්ධ රටේ අන්තවාදී මුස්ලිම්
    ජාතිකයෝ ගෞරවනීය භික්ෂුන් වහන්සේලාට මරණ තර්ජනය කරයි මේ ලෝකයේ සිංහල බෞද්ධයාට ඇති එකම මව් බිම නේද ?අපේ බුදුන් වහන්සේට අවමන් කරයි සිංහල බෞද්ධයෙනි උබලා නිදිද ? මේ අන්තවාදී මුස්ලිම්ජාතිකයින් ….. කොටි සමරන TNA තරස්තවාදී දෙමළුන්ට විරුද්ධව කටයුතු නොකරන්නේ මන්ද ?

Main News