තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්.. එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා..- රාජිත

May 1, 2019 at 6:26 am | lanka C news
තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්.. එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා..- රාජිත

තවුහිද් ජම්මාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තාට හමුදා බුද්ධි අංශ යයි පවසමින් පසුගිය රජය සමයේ වැටුප් ගෙවා ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී එම සංවිධානයේ සාමාජිකයන් 26 දෙනෙකුට මෙසේ වටුප් ගෙවා ඇති බව හෙලිව ඇතැයිද ඔහු පැවසීය.

මේ ගැන සම්පුර්ණ තොරතුරුත් මසක කාලයක් ඇතුලත රටට හෙළි කරන බවද ඇමතිවරයා පැවසුවේ අරලිගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් ඇතුළු 08 දෙනෙකුට මරණ තර්ජනය ඇති බවත් එම ලයිස්තුවේ ඉහලින්ම තමන් සිටින බවත් ඇමතිවරයා වැඩි දුරටත් එහිදී කීය.

49,502 Viewers

59 Comments to “තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්.. එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා..- රාජිත”

  1. Sira says:

    Mama kamathi ne minisunta pahasa karanna. A unath Rajitha kiyanne wal ballek. Me wage evun minusun wela upanna pretha aathma walata wadaath samepa ata mas walin haduna pahathma evun. Munta elanga aathme yanna thiyenne pichchi pichi dewena niyamayi.

    • විස්කි මැඩම් says:

      හොර දතෝ,

      හා හරි……. ඕක ඇරබුවේ ගෝඨාභය කියමුකෝ.
      ඉතින් ගෝඨාභයට රිදෙන්නත් එක්ක ඕක තහනම් කරපංකෝ.
      මෙච්චර මිනි මරලත් ඕක තහනම් කරන්නේ නැත්තේ ඇයි?

      අබ්දුල් රසීක් ඉන්නේ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාද් (SLTJ) කියන සංවිධානේ.
      ඒක තාමත් තහනම් කරේ නැත්තේ ඇයි?

      මඩකලපුවේ ෂරියා විශ්වවිද්‍යාලය තාමත් තහනම් කරන්නේ නැත්තේ ඇයි?

      • JOY says:

        Shut your mouth you idiot Rajitha..
        YOU ARE RESPONSIBLE FOR WAHAHABI FANATIC ISLAM TERRORISM ..
        YOU SUPPORT THEM FOR MUSLIM VOTES .Shame on you

        • sathya says:

          I knew from the beginning that Rajapaksha and family has a connection for the NTJ.
          Now its proved.
          Hon. Dr. Rajitha, Thank you for revealing it.
          Rajapaksha……..now what can you all say……….?
          Bloody murderers………

          • Samantha says:

            you knew from the beginning that your incapable govt is planning to blame Rajapakse/Gota?
            Maybe that is true because you are paid for spreading this caliber of news. That worked in 2015, not anymore. Read all comments under this news in FB and everywhere.

          • Sarath Athukorala says:

            Oyage thaththath ballekda?

    • Man sudana says:

      @Rajitha: Me miniha issara kivve Bodu Bala haduve Gotaa kiyala neva. Meya daen kiyanne Gotaa Tavpith Jamaath ekath nadatthu karala. Gotaa hari baduvak ne. Nayai Mugatiyai dennatama kiri deela neva. Rajitha raeta budiyanne heta davase kiyana boruva mokakada kiyala hitha hithaa. Davasakata adumatharame eka boruvakvath nokivvoth ithin meyaage mulu pavulatama unalu. Minissu chande deela thiyenne meyaata nevi meyaa kiyana galpaelena boruvalata. Uru katai Buru pitai thiyena mekaa kathaakaranne diva nathi hilen neva.

  2. desta says:

    tambiyan ge asuchi kana uba wage kalakanni deshapalakayo inna eke

  3. අංකූරා says:

    ඔහෙව මරන්න හදන එවුන් නම් මුස්ලිම් අන්තවාදීන් වෙන්න බෑ ?. උං ඌරන්ට කැමතිම නෑ !!!.

    • ඔටුවා says:

      එන මාසේ eid වලට හරක් මරනවනේ …. ඒ ලැයිස්තුවෙ නම් ඉහලින්ම ඇති.

    • NAK says:

      They don’t like dogs either!

  4. සිංහල බන්ඩා says:

    දතා මොහමඩ් ගෙ කතා NGO පප්පලාට යහ පරගැති බොරැ සංහිඳියා කාරයින්ට හැබෑ ඇති. යකෝ බුද්ධි අංශ වල කොටිත් හිටියා. මූ බුද්ධි තොරුරැත් උගෙ තුප්පහි දේසපාලනයට යොදා ගන්නවා.

    • ගන්ජ බන්ඩා says:

      රාජිත සුරැට්ටුවක් ගහල එයාගෙ අවසාන ජවනිකා රඟනවා. මොන ගොබෙල්ස් කතා කිව්වත රට කාපු පරය් ඊලඟ චන්දෙන් ගෙදර.

      • sinha le says:

        රාජිතගේ කතාවල් ඇතා ගිලපු දිවුල් ගෙඩිය වාගේ…හිසේ ඇම්මට කොට්ටය මාරු කළා වගෙයි දැන් දේශපාලන ජන්ද වාසි ලබා ගැනීමට ගෝඨාභය මහතාට බොරු චෝදනා කරනවා අපි නොදන්නා රාජිතගේ වැදි බණ

  5. මහරගම ජනතාව says:

    දිගටම ගෙදරට වෙලා ඉන්න බැරිද ? ⁣ලොකු දෙයක්.

  6. Sri Lankan says:

    Yako ISIS lokkama kiyanawa meka unge wadak kiyala. Mu kohomada mehema kiyanne? Pol dathaaa… panuwo gahanda oni muge katata…

  7. Gonsun says:

    Rajitha Kuujitha Padada HIvala
    Kata Ariyoth Boru Kiynne Penala,
    Katada mevage Hivalek Ona
    Gatthoth Ohelata Avedama Venava

  8. රටට හිතැති says:

    යුරේකා, යුරේකා අම්මේ යාන්තං ඇති, මෙන්න මූ එකක් හොයාගෙන! හැබැයි යකෝ සති එකහමාරක්ම ගියානේ මූට මේක හොයාගන්න!!

  9. හිටන්ගෙදර අප්පුහාමි says:

    මේ මිනිහ කියන කිසිම දෙයක් අද වෙන විට කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. එදා ඉදලම කරේ විරුද්ද පක්ෂ වල අයට මඩ ගැසීම සහ බොරු චෝදනා කිරීම. දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියනවා. මාසයක් මොකටද. පුළුවන් නම් අදම කියන්න. ඔය මාසේ කවදාවත් ඉවර වෙන්න නැහැ.

  10. ane apoi says:

    ane loke hinassanne nathuwa inna barida ape amithilata. kara ariyoth kiynne gon kathawal..heta aniddata health ministry eken kavuru hari ahuunoth.. bara ganna wei.. okama ..

    ape amithla.. hangila katawahagena inna eka honda.. loke hinassanne nathiwa.. loketa pennanna epa.. thathwe thiyaganna one balu wedak karanna puluwan kiyala..

  11. අලව් යකා says:

    රාජිත මහත්තයෝ….ඔයාට දැන් තියෙන්නෙ ගෝඨාභය නෙමේ ගෝඨා භිය…මෙච්චර කාලයක් මහින්ද කරපුවා මහින්ද කරපුව කියල මහින්ද රාජපක්ෂව මිනිස්සුන්ට එපා කරව්න්න හැදුවා.ඒත් ඒවට සැලුනෙ නැති මහින්ද අද විපක්ෂ නායක…හික්…
    දැන් ගෝඨා ජනාධිපති වෙයි කියලා ඔයාට බයයි…ඒකයි ගමේ ගොඩේ චීත්ත කෑල්ලක් වගෙ පද හද හද දගලන්නෙ…ඔහොම යං…කොහොම මොනව කිව්වත් දැන් ඔයා හාන්සි….unp එකත් හාන්සි…ආයේ නැගිටින්න බැරි වෙන්නම හාන්සි…වෙරි සොරි

  12. siri says:

    ane aparade ara by pass eken thowa nomala eka.

  13. රයන් says:

    ශරියා පාසල් 2013 ගැසට් කරපු ගැසට්පත්‍රයත් මේ ජනමාධ්‍ය හමුවෙදි පෙන්නනවා. මේ සේරම කරපු මහින්ද ගෝඨා දැන් මුස්ලිම් අන්තවාදය මඩින්න එනවලු. මේව තමයි බයියන්ට නොතේරෙන භයානක විහිලු.

  14. Nalaka says:

    Are you saying this from your mouth or the other side.

  15. Samanan says:

    chandayak thibunoth munta yana ena man nethiwenabawa dannanisathama mehema boru kiyanne. intelligence wedata tamil kathakarana muslim aya kochcharawath a kale yodaganta ethi. owun samaharawita anthawadiwedawalata yedanta ethi 2015 n passe. namuth rajitha nalin weni apathayan kiyanakatha kavuda ganan ganne?

  16. දේවක says:

    ගෙවපු පඩියට හරියන්න එයාල රාජකාරිය කලානෙ

  17. Eiffel says:

    ඔව් 2001 දි කළා වගේ ආයෙත් බුද්ධි අංශ පාවලා දීපල්ලා නම් ඔක්කොම හෙලිකරලා…

  18. Banda says:

    Palayan yanna, ubane kiya kiya giye ube lami කියලා. Bbs eka gotage kiyala 2015 chnade dinuwa wage meka gotage age gahanna ubalata baha. Api modayo nemei.

  19. aba says:

    කක්කුස්සි කට වහගනින් බල්ලෝ

  20. kawinda says:

    mewa ahana 62 lakshaye mahajanaya adho mukayenuth hinawenawa ooi.

  21. Kamala Wimalasinghe says:

    Ane Ammapa Thoge Ammata…

  22. රත්නසේන says:

    ඇයි පොල් බුරුවෝ…ගොටල මහින්ද බැසිල්ලා අයියලා මල්ලීලා එකතු වෙලා මේ සංවිධාන හදනකොට උඹත් හිටියේ එ පැත්තෙනේ!

  23. Kamala Wimalasinghe says:

    Ane Ammapa Thoge Ammata?

  24. NAK says:

    This is nothing but ‘Gota bhiya’

  25. Ranjan says:

    Maha Pachayek.

  26. saman says:

    GR is the one saved country from the tererisum, TATA and this team have provided all the infrastructure to bring the tererisum back in our country, my dear countrymen please analyse every thing rational manner before come into conclusions

    • Critic says:

      That’s correct Saman.But Rajapaksa family should respond to this nasty idiot Datha or they should give leadership to bring the mass to street against this unlawful Government.They do nothing but press briefing!

  27. Karu says:

    ඔහේගෙ පුතා කාගෙ වැඩක්ද? කට නම් ඔහේගෙ වගෙයි.

    • one shot says:

      ඒක පොහොර පැටියෙක්.බහු පිය දරුවෙක්.

  28. රතු අලි පෑටියා says:

    ඔව් ඔව් පඩි ගෙව්වා පඩි ගෙව්වා. ඒ විතරක් යෑ අර අවුරුදු 4කට පස්සෙ මතු වෙච්ච පිටරට ඉන්න ISIS නායකයා එයාත් ගෝටාගෙන පඩි ගන්නවා තා…..මත්.

  29. පොරමෝලා says:

    මූ බුද්ධි අංශ පාවා දෙනව වගේ පේන්නෙ

  30. UNP GAL IBBA says:

    සති එකහමරකට පසු අලුත්ම සොයා ගැනීම කාණුකටාට මෙතරම් දවසක් කියන්නට බොරුවක් බේගලයක් නිර්මානය කරගන්නා තුරු කල්මැරුවා .
    මුන් ගේ තියෙන අවජාතක කම කියන්නේ අන්තිමට ඇල්ල ගලා බසින්නේ රාජපකෂ නමින් යකෝ තෝ තොගේ බඩාගොස්තරය රැකගන්නයි පට්ටම රැකගන්නේ නැතුව රට ජාතිය ආගම ගැන පොඩ්ඩක් හිතපන් රටක් ජාතියකට විනකොරනා සක්කිලි දේෂපාලනයෙන් ඉවත්වෙයන් ඇත්ත කතා කොරපිය මෙදා පාර තොපිට ඇපත් නැත​?

  31. Sana says:

    අනේ කුරුත් නැනේ මේ අමත්යසමත්ජතිය ට පත්තු කරන්න

  32. Thusitha says:

    Redda asse tiyana ewa balanne natiwa anunge ewa ata gaanawa.
    .

  33. KP says:

    ඒක තමයි මේ කාලෙ මෙච්චර ලොකු ප්‍රහාරයක් ගැන තොරතුරු ඉන්දියාවෙන් කියනකං තොපි නොදන්නේ මෝඩයා!!!

  34. kumara says:

    නිවැරදි / දක්ෂ බුද්ධි අංශ අන්න එහෙමයි වැඩ කරන්නේ….සිවිල් යුද්ධවල සටන් වගේ නොවේ බුද්ධි අංශ වැඩ කරන්නේ….. සතුරා සමග ඒකට හිද/ඒහුට උදව් කර නිවැරදි තොරතුරැ රජයට ලබාදෙනවා…..
    LTTE කාරයින් වාග‌ේ පෙනිසිට LTTE කදවුරු හදන්න උදවුකර ඉතා වැදගත් තොරතුරක් ලැබුනාම රජයට ඔත්තු රැගෙන පැය 4න් ආපු නිලධාරින් හිටියා….ඔවුන් සමහරක් අවුරුදු 2-3 LTTE අය ලෙසයි පෙනී සිටයේ….. මේවා නොදන්න මොඩ හාදයෝ ගැන මොනවා කරන්නද ???

  35. Siripina says:

    Me unp avajathakayo tikai un venuven meke kade yana kalakanni haththi oya bombekata ahu vela makabavenne nane

  36. sathya says:

    Dr. Rajitha is a brave man. One of the few brave and honest politicians in the country. What he says is true.

    • one shot says:

      උඹ කාගෙද කියල සැක හැරල දැනගන්න ඕනම නම් ගෙදර ගිහින් අම්මගෙන් අහගනිං.

      • sathya says:

        Ahuwa. Umba Gonekuta jathaka wuna ekek kiyala amma kiwwa

        • one shot says:

          උඹේ ප්‍රකාශ දිහා බැලුවම ඒක සහතික ඇත්ත. ඒ කියන්නෙ උඹේ අම්ම හරක් එක්කත් නිදි වැදිල තියෙන බව සහතිකයි.

  37. one shot says:

    තෝ නම් මහ මෝඩ මූසල මී හරකෙක් යකෝ,තෝ රටට පිලිකාවක්.

  38. පසුගිය වසර 10 තුළ රටෙහි ත්‍රස්තවාදයක් නොතිබුණේ රාජපක්ෂවරුන් ස්ථාපිත කළ ආරක්‍ෂිත ක්‍රියාදාමයෙහි බල මහිමයෙනි.
    බත් බුදින අම්බරුවන් එයටද තප්පු ලෑවේ එය එතුමන්ලාගේ “සිංහල ජාතිවාදයක් ලෙසය”.
    දැන් හතිලමින් දපාගෙන සිටිනා අතළොස්සක් වන මේ දෙබිඩි අවස්ථාවාදී, අම්බරුවන් ටික තප්පුලන්නේ රාජපක්ෂවරු
    “මුස්ලිම් අන්තවාදය” බිහි කළා කියාය.
    හැරෙන හැරෙන පැත්තට රාජපක්ෂ මුව හමට තඩිබාමින් අම්බරු රැල පෙන්නනේ “ගෝඨා බයයි”.
    තප්පුලන්නවුන්ගේ අඬහැරය හමුවේද ඉන්ද්‍රකීලයක් සේ නොසැලී රටවැසි හුදී ජනතාවට සත්‍ය පසක් කර දෙන උදය මැතිඳු ජාතියේ මුරදෙවත්වුන් බඳුය.
    ඔබට තුති වේවා! තිසරණ!

  39. RUWAN says:

    kakussikataa wahapiya kata tho hithuwada aayemath apiwa rawattanna

  40. janahitha says:

    ඈ බොල වල් බූරු ,කාලකන්නි, කුණු දතෝ,කාගෙ වැඩක් උනත් තොපි අවුරුදු හතරක් තිස්සෙ පොල් ගෑවද උන්ව අල්ලන්නෙ නැතුව​.තොපි උන්ට උදව් කලා,ජාතියෙන් සමාව ගනු.තෝ වැස්ස නැති වෙලාවකවත් එළියට නම් බහින්න එපා වැහි නැති හෙන වදීවි.මෙච්චර ජන සංහාරයක් වෙලා තියෙද්දිත් උඹ ඒකෙන් කාලකන්නි වින්දනයක් ලබන බව නම් පැහැදිලියි.

  41. Saby says:

    DATA!!!!

    YOU HAVE NO MORAL RIGHT TO TALK ABOUT ANY SRI LANKA ISSUE AS A HUMAN!!!

    YOU MORON!!

  42. මාතර මුත්තා says:

    ඔහේලා දේශපාලන චූන් ගන්නවා රටට කෙලවෙලා රට තිබුන තැනට ගන්න විදියක් බලමු , මිනිසා විසින් ඇති කල පුශ්න විසදන්න පුලුවන් වෙන්නෙ ත් ඔහුට මයි , අපි පිලිගමු හැම දේශපාලුවම මේ රට විනාශ කල බව, plz reply to this

  43. මේ ගොන් හරක් මහජනයාට මෝඩචූන් සපයනවා මුංගේ මඩ වහගන්න බෝඹවලින් අමුඩගහනවා බොරදියේ මාලුබාන මේ චූඇන්පී හැතිකරය චංඳයට බයයි කටින් බතල හිටවනවා මුංගේ ආණ්ඬුව ආපූ දවසේ ඉඳන් කොරේ රාජපකෂ නැට්ටේ එල්ලීමය ගෝඨා බය රාජා බය බලපල්ලාකෝ මුංගේ මුණුවලිනම තියෙන බය මලමිණිවලට ෆෝමලින් ගහලාවගේ ???

  44. Buruwa says:

    How about PRA. Do you know who was the leader of PRA.

Main News