තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්.. එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා..- රාජිත

May 1, 2019 at 6:26 am | lanka C news
තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්.. එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා..- රාජිත

තවුහිද් ජම්මාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තාට හමුදා බුද්ධි අංශ යයි පවසමින් පසුගිය රජය සමයේ වැටුප් ගෙවා ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී එම සංවිධානයේ සාමාජිකයන් 26 දෙනෙකුට මෙසේ වටුප් ගෙවා ඇති බව හෙලිව ඇතැයිද ඔහු පැවසීය.

මේ ගැන සම්පුර්ණ තොරතුරුත් මසක කාලයක් ඇතුලත රටට හෙළි කරන බවද ඇමතිවරයා පැවසුවේ අරලිගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් ඇතුළු 08 දෙනෙකුට මරණ තර්ජනය ඇති බවත් එම ලයිස්තුවේ ඉහලින්ම තමන් සිටින බවත් ඇමතිවරයා වැඩි දුරටත් එහිදී කීය.

285 views

59 Comments to “තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්.. එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා..- රාජිත”

  1. Sana says:

    අනේ කුරුත් නැනේ මේ අමත්යසමත්ජතිය ට පත්තු කරන්න

  2. Thusitha says:

    Redda asse tiyana ewa balanne natiwa anunge ewa ata gaanawa.
    .

  3. KP says:

    ඒක තමයි මේ කාලෙ මෙච්චර ලොකු ප්‍රහාරයක් ගැන තොරතුරු ඉන්දියාවෙන් කියනකං තොපි නොදන්නේ මෝඩයා!!!

  4. kumara says:

    නිවැරදි / දක්ෂ බුද්ධි අංශ අන්න එහෙමයි වැඩ කරන්නේ….සිවිල් යුද්ධවල සටන් වගේ නොවේ බුද්ධි අංශ වැඩ කරන්නේ….. සතුරා සමග ඒකට හිද/ඒහුට උදව් කර නිවැරදි තොරතුරැ රජයට ලබාදෙනවා…..
    LTTE කාරයින් වාග‌ේ පෙනිසිට LTTE කදවුරු හදන්න උදවුකර ඉතා වැදගත් තොරතුරක් ලැබුනාම රජයට ඔත්තු රැගෙන පැය 4න් ආපු නිලධාරින් හිටියා….ඔවුන් සමහරක් අවුරුදු 2-3 LTTE අය ලෙසයි පෙනී සිටයේ….. මේවා නොදන්න මොඩ හාදයෝ ගැන මොනවා කරන්නද ???

  5. Siripina says:

    Me unp avajathakayo tikai un venuven meke kade yana kalakanni haththi oya bombekata ahu vela makabavenne nane

  6. sathya says:

    Dr. Rajitha is a brave man. One of the few brave and honest politicians in the country. What he says is true.

    • one shot says:

      උඹ කාගෙද කියල සැක හැරල දැනගන්න ඕනම නම් ගෙදර ගිහින් අම්මගෙන් අහගනිං.

      • sathya says:

        Ahuwa. Umba Gonekuta jathaka wuna ekek kiyala amma kiwwa

        • one shot says:

          උඹේ ප්‍රකාශ දිහා බැලුවම ඒක සහතික ඇත්ත. ඒ කියන්නෙ උඹේ අම්ම හරක් එක්කත් නිදි වැදිල තියෙන බව සහතිකයි.

  7. one shot says:

    තෝ නම් මහ මෝඩ මූසල මී හරකෙක් යකෝ,තෝ රටට පිලිකාවක්.

  8. පසුගිය වසර 10 තුළ රටෙහි ත්‍රස්තවාදයක් නොතිබුණේ රාජපක්ෂවරුන් ස්ථාපිත කළ ආරක්‍ෂිත ක්‍රියාදාමයෙහි බල මහිමයෙනි.
    බත් බුදින අම්බරුවන් එයටද තප්පු ලෑවේ එය එතුමන්ලාගේ “සිංහල ජාතිවාදයක් ලෙසය”.
    දැන් හතිලමින් දපාගෙන සිටිනා අතළොස්සක් වන මේ දෙබිඩි අවස්ථාවාදී, අම්බරුවන් ටික තප්පුලන්නේ රාජපක්ෂවරු
    “මුස්ලිම් අන්තවාදය” බිහි කළා කියාය.
    හැරෙන හැරෙන පැත්තට රාජපක්ෂ මුව හමට තඩිබාමින් අම්බරු රැල පෙන්නනේ “ගෝඨා බයයි”.
    තප්පුලන්නවුන්ගේ අඬහැරය හමුවේද ඉන්ද්‍රකීලයක් සේ නොසැලී රටවැසි හුදී ජනතාවට සත්‍ය පසක් කර දෙන උදය මැතිඳු ජාතියේ මුරදෙවත්වුන් බඳුය.
    ඔබට තුති වේවා! තිසරණ!

  9. RUWAN says:

    kakussikataa wahapiya kata tho hithuwada aayemath apiwa rawattanna

  10. janahitha says:

    ඈ බොල වල් බූරු ,කාලකන්නි, කුණු දතෝ,කාගෙ වැඩක් උනත් තොපි අවුරුදු හතරක් තිස්සෙ පොල් ගෑවද උන්ව අල්ලන්නෙ නැතුව​.තොපි උන්ට උදව් කලා,ජාතියෙන් සමාව ගනු.තෝ වැස්ස නැති වෙලාවකවත් එළියට නම් බහින්න එපා වැහි නැති හෙන වදීවි.මෙච්චර ජන සංහාරයක් වෙලා තියෙද්දිත් උඹ ඒකෙන් කාලකන්නි වින්දනයක් ලබන බව නම් පැහැදිලියි.